TAG QUESTIONS
Monday, 12 December 2022
Tag Questions – (නේද, එහෙම නේද, එහෙම නොවෙයිද?) “Tag” එකක් යනු වාක්යක අගට සම්බන්ධ කරන ලද කෙටි කොටසකි. “Tag” එකක් එකතු කිරීමේන් වාක්ය ප්රශ්නයක් බවට හැරවෙන අතර අසන ලද ප්රශ්නයට හෝ කරන ලද ප්රකාශයට තහවුරු කිරීමක් ලබා ගත හැක. සිංහල භාවිතයේදී යොදන “නේද” යන්න විමසීමට මෙම “Tag questions” භාවිතා කරයි. Example: Your mother is a
- Published in English Articles
No Comments
CAPITALIZATIONS
Monday, 12 December 2022
Capitalization means using a capital letter (for example, “A” instead of “a”). The use of capital letters helps readers read your writing without confusion. ලිවීමේදී Simple හෝ Capital අකුරු භාවිතා කරන ආකාරය “capitalization” ලෙස හැදින්වේ. මෙය නිසියාකාරව යෙදීමෙන් කියවන්නාට ගැටළුවක් ඇති නොවේ. Always capitalize the following. නිතරම පහත සදහන් අවස්ථාවන් “capital” කළ යුතුය.The first word
- Published in English Articles
ARTICLES – A, An, The
Monday, 12 December 2022
The words “A”, “An”, and “The” are special adjectives called “Articles”. “A”, “An”, and “The” යන නාම විශේෂණ “Articles” ලෙස හැඳින්වේ. නිශ්චිත හෝ නිශ්චිත නොවන දේවල් ප්රකාශ කිරීමට මෙම පද ඉතා වැදගත් වේ. Indefinite Articles – “A, An” (අවිනිශ්චිත පද) An – used before singular count nouns beginning with a vowel (a, e, i, o,
- Published in English Articles