iSpeak EnglishiSpeak English

CALL US: (+94) 71 42 86 141
  • Home
  • About Us
  • Courses
  • Products
  • Gallery
  • Blog
  • Contact Us
Student Portal
Chandana Kumara
Monday, 12 December 2022 / Published in English Articles

TAG QUESTIONS

Tag Questions –  (නේද, එහෙම නේද, එහෙම නොවෙයිද?)

“Tag” එකක් යනු වාක්‍යක අගට සම්බන්ධ කරන ලද කෙටි කොටසකි. “Tag” එකක් එකතු කිරීමේන් වාක්‍ය ප්‍රශ්නයක් බවට හැරවෙන අතර අසන ලද ප්‍රශ්නයට හෝ කරන ලද ප්‍රකාශයට තහවුරු කිරීමක් ලබා ගත හැක.

සිංහල භාවිතයේදී යොදන “නේද” යන්න විමසීමට මෙම “Tag questions” භාවිතා කරයි.

Example:

Your mother is a teacher, isn’t she?

ඔබගේ මව ගුරුවරියක්, නේද?

Important: ඉංග්‍රීසි කථනයේදී බොහෝවිට අපි (ශ්‍රී ලාංකිකයන්) මෙය පහත ආකාරයෙන් පොදුවේ භාවිතා කළද එය නිවැරදි ක්‍රමය නොවේ. එම නිසා “Tag questions” අධ්‍යනය කිරීම ඉතා වැදගත් වේ.

Your mother is a teacher, no/know

ඔබගේ මව ගුරුවරියක්, නේද?

How to form Tag question – “Tag” ප්‍රශ්න සාදන ආකාරය

  • කරනු ලබන ප්‍රකාශය “ඇත” යන අර්ථයෙන් නම්, එයට “නැත” යන අර්ථය ඇති “Tag” එකක් යෙදිය යුතුය
  • කරනු ලබන ප්‍රකාශය “නැත” යන අර්ථයෙන් නම්, එයට “ඇත” යන අර්ථය ඇති “Tag” එකක් යෙදිය යුතුය
Positive TagNegative Tag
You are not coming tomorrow,
are you? ඔබ හෙට එන්නේ නැහැ නේද?
You are coming tomorrow,
aren’t you? ඔබ හෙට එනවා නේද?

Examples:

  1.  Mr. Silva is a doctor, isn’t he?

             සිල්වා මහතා දොස්තරවරයෙක් නේද?

  •  She is very beautiful, isn’t she?

    ඇය හුඟක් ලස්සනයි නේද?

  • Your brother is very short, isn’t he?

        ඔබේ සහෝදරයා මිටියි නේද?

  • වගන්තිය “නැත” යන අර්ථයෙන් නම්, එහිම “ඇත” යන අර්ථයේ “Tag” එක යෙදිය යුතුය
  1. She isn’t very beautiful, is she?

           ඇය ඉතාමත් ලස්සන නැහැ නේද?

  • They aren’t your friends, are they?

ඔවුන් මිතුරන් නොවේ නේද?

  • You aren’t a teacher, are you?

ඔබ ගුරුවරයෙක් නොවේ නේද?

  • වාක්‍යයේ “am, is, are, was, were, has, have, had, can, will” වැනි උපකාරක ක්‍රියා පදයක් තිබේ නම් ප්‍රශ්න ස්වරූපයේදී එය නැවත වරක් යෙදේ
  1. We can finish this work today, can’t we?

අපට මේ වැඩේ අද අවසන් කරන්න පුළුවන් නේද?

  • Your brother can dance well, can’t he?

ඔබේ සහෝදරයාට හොඳින් නටන්න පුළුවන් නේද?

  • You were wearing a skirt, weren’t you?

ඔබ ඇඳගෙන සිටියේ සායක් නේද?

  • ප්‍රධාන ක්‍රියා පදයක් වාක්‍යයේ ඇති විට “Do, Does, Did” යන පද “Tag” එක සෑදීමට යොදා ගනී
  1. You love mangoes, don’t you?

ඔබ අඹ වලට කැමතියි නේද?

  • Your brother smokes, doesn’t he?

ඔබේ සහෝදරයා දුම්පානය කරනවා නේද?

With “Present Tense Plural” වර්තමාන කාල බහු වචන සමඟDo
With “Present Tense Singular” වර්තමාන කාල ඒක වචන සමඟDoes
With “Past Tense” අතීත කාල ඒක වචන හා බහු වචන සමඟDid

Tag questions “I” සමඟ යෙදෙන විට “Tag” එක ලෙස “Aren’t” යොදා ගනී 

I am taller than you, aren’t I?

මා ඔබට වඩා උසයි නේද?

Important:

Am not I යන්න “amn’t I” ලෙස කිසි විටකත් භාවිතා නොවේ. ඒ වෙනුවට “Aren’t I” ලෙස භාවිතා වේ.¡ විකල්පයක් ලෙස “ain’t – එඉන්ට්” භාවිතා කරන අවස්තාද ඇත.

More Examples

You can’t answer all the questions, can you?
You will help me to wash dishes, won’t you?
He believes you, doesn’t he?
The teacher should explain the lesson, shouldn’t he/she?
The boy didn’t know the lesson, did he?
Nimal frightened you, didn’t he?
You can speak English well, can’t you?
She couldn’t arrange that, could she?
You won’t tell him, will you?
He shouldn’t do it, should he?
Share with social media

What you can read next

ARTICLES – A, An, The
CAPITALIZATIONS

SEARCH

Categories

  • English Articles
  • Uncategorized

RECENT POSTS

  • TAG QUESTIONS

  • CAPITALIZATIONS

  • ARTICLES – A, An, The

View more articles from "iSpeak English" Mobile App.

Registration Form

We help improve your English language, communication skills and presentation skills.

STUDENT PORTAL
  • Documents
  • Privacy Policy
  • Returns & Refunds
  • Terms and Conditions

© 2021, iSpeakEnglish. All rights reserved.

TOP
Privacy and Cookies
This website uses cookies to improve your experience. By continuing to use our website, you consent to our use of cookies.
ACCEPT
Privacy & Cookies Policy

Privacy Overview

This website uses cookies to improve your experience while you navigate through the website. Out of these cookies, the cookies that are categorized as necessary are stored on your browser as they are essential for the working of basic functionalities of the website. We also use third-party cookies that help us analyze and understand how you use this website. These cookies will be stored in your browser only with your consent. You also have the option to opt-out of these cookies. But opting out of some of these cookies may have an effect on your browsing experience.
Necessary
Always Enabled
Necessary cookies are absolutely essential for the website to function properly. This category only includes cookies that ensures basic functionalities and security features of the website. These cookies do not store any personal information.
Non-necessary
Any cookies that may not be particularly necessary for the website to function and is used specifically to collect user personal data via analytics, ads, other embedded contents are termed as non-necessary cookies. It is mandatory to procure user consent prior to running these cookies on your website.
SAVE & ACCEPT