
The words “A”, “An”, and “The” are special adjectives called “Articles”. “A”, “An”, and “The” යන නාම විශේෂණ “Articles” ලෙස හැඳින්වේ. නිශ්චිත හෝ නිශ්චිත නොවන දේවල් ප්‍රකාශ කිරීමට මෙම පද ඉතා වැදගත් වේ.
Indefinite Articles – “A, An” (අවිනිශ්චිත පද)
An – used before singular count nouns beginning with a vowel (a, e, i, o, u) or vowel sound.
ගණන් කළ හැකි ඒකවචන නාම පද “a, e, i, o, u යන Vowel” ශබ්දයෙන් ආරම්භ වේ නම්, ඒවාට ඉදිරියෙන් “An” යොදයි.
- An apple, An elephant, An issue, An orange
A – used before singular count nouns beginning with consonants (other than a, e, i, o, u).
ගණන් කළ හැකි ඒකවචන නාම පද “a, e, i, o, u යන Vowel” ශබ්ද නොමැතිව ආරම්භ වේ නම් (consonants සමඟ), ඒවාට ඉදිරියෙන් “A” යොදයි.
- A stamp, A desk, A TV, A cup, A book
Indefinite Article (a, an) – භාවිතා වන අවස්ථා
Used before singular nouns that are unspecified. ඒක වචන අවිනිෂ්චිත නාම පද වලට ඉදිරියෙන් භාවිතා වේ.
- A pencil
- An orange
Used before number collectives and some numbers. සංඛ්‍යා වල එකතුවට ඉදිරියෙන්
- A dozen
- A gallon
Used before a singular noun followed by a restrictive modifier. ඒක වචන නාම පද සීමා සහිත “modifiers” සමඟ එsකතු වන විට.
- A girl who was wearing a yellow hat
Used with nouns to form adverbial phrases of quantity, amount, or degree. ක්‍රියාවිශේෂණ වාක්‍යාංශ සමඟ ප්‍රමාණ හැඟවීමට.
- I felt a bit depressed
Definite Article – “The” (නිශ්චිත පද)
Can be used before singular and plural, count and non-count nouns. මෙම නිශ්චිත පද ගණන් කළ හැකි සහ ගණන් කළ නොහැකි නාම පද දෙවර්ගය සමඟ ම භාවිතා වේ.
Definite Article (the) – භාවිතා වන අවස්ථා
Used to indicate a noun that is definite or has been previously specified in the context.
යම් කිසි නිශ්චිත නාම පදයක් කලින් විස්තර කර ඇති දෙයක් ගැන කතා කිරීමට
- Please close the door
- I like the clothes you gave me
Used to indicate a noun that is unique. ආවේනික, වෙනස් නොවන දේවල් ගැන කතා කිරීමට
- Praise the Lord!
- The Columbia River is near here
Used to designate a natural phenomenon. ස්වාභාවික තත්වයන් ගැන කතා කිරීමට
- The nights get shorter in the summer
- The wind is blowing so hard
Used to refer to a time period. කාල වකවානුවක් ගැන කතා කිරීමට
- I was a pessimistic person in the past
- This song was very popular in the 1980s
Used to indicate all the members of a family. පවුලක සිටින සියලුම සාමාජිකයන් හැඟවීමට
- I invited the Bakers for dinner
- This medicine was invented by the Smiths